විශේෂ පුවත්
උතුරු පළාතේ කිලිනොච්චිය වනජීවී සහකාර අධ්යක්ෂ කලාපයේ ඉදි කළ චුන්ඩිකුලම් සංචාරක නිවාසය දෙසැම්බර් මස 21 වැනි දින වනජීවී සම්පත් සංරක්ෂණ ඇමති ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි...
ආයුබෝවන්
ශ්‍රී ලංකාවේ දේශීය ශාක හා සත්ත්ව ප්‍රජාවන් සංරක්ෂණය කිරීම ජාතික වශයෙන් ප්රමුඛ ප්රතිපත්තියකි. ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන ගංගාවන්ගේ මුලාශ්‍රයන් මෙන්ම කෘෂිකර්මාන්තය හා විදුලිය ජනනය සඳහා ජලය සපයන මහා පරිමාණ ජලාශයක් ඇතුළු ජලාශ 40ක පෝෂක ප්‍රදේශයන් ආරක්ෂා කර ගැනීමට වැඳගත් වන වනජීවී රක්ෂිත ජාලය තුල වනජීවීඋරුමය සංරක්ෂණය කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද අංක 1796/10 දරණ ගැසට් නිවේදනය මඟින් ...
|
ගරු අමාත්‍යතුමාගේ පණිවුඩය
2013 නව වෙබ් අඩවිය සඳහා වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් එක් කරනුයේ හද පිරි සතුටිනි.
මහින්ද චින්තනයේ ඉදිරි දැක්ම තුළින් වර්තමාන හා අනාගත පරම්පරාව උදෙසා වනජීවී රක්ෂිත ජාලය තුළ වනජීවී උරුමයන් සංරක්ෂණය කිරීම තුළින් මහජනතාවට,ගොවිබිම් හා දේපල වලට වනජීවීන්ගෙන් වන හානිය අවම කිරීම අමාත්‍යාංශය සතු ප්‍රධාන අභියෝගයක් වේ......
ගරු ලේකම්තුමාගේ පණිවුඩය
වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ නිළ වෙබ් අඩවිය සඳහා අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සුභ පැතුම් පණිවිඩයක් එක් කිරීමට ලැබීම සතුට දනවන කරුණකි.
විශේෂයෙන් ශ්‍රී ලාංකික ජනසමාජය සඳහා මෙම අමාත්‍යාංශයේ හා ඒ යටතේ ඇති ආයතනයන්හි අදාලතාවය හා ගුණාත්මක භාවය වැඩි දියුණු කරමින් තවදුරටත් සංවර්ධන හා සංරක්ෂණ ක්‍රියාවලියේ නිරත වන අතරම මහජනතාවට අවශ්‍ය විටෙක පහසුවෙන් ලගාවිය හැකි මාධ්‍යයක් බවට පත් වෙමින් පවතින අන්තර්ජාලය ඔස්සේ අපගේ තොරතුරු ජනතාව වෙත ලබා දීම මෙම වෙබ් අඩවිය එළි දැක්වීම තුලින් බලාපොරොත්තු වෙමු....
පුවත් සහ සිදුවීම්
දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය සහ ඊට සමගාමීව සංවර්ධන වැඩසටහන් සෑම වර්ෂයක් පාසාම දිවයිනේ විවිධ...
තව දුරටත් කියවන්න...
වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ උපාධිධාරී තනතුරු වල පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා දැනට...
තව දුරටත් කියවන්න...